පදනම අද්‍යාපන ආයතනය මගින් පවත්වන 10 සහ 11 ශ්‍රේණි සදහා කිසිදු අයකිරීමකින් තොරව පවත්වනු ලබන සම්මන්ත්‍රණ මාළාව
Zoom හරහා පැවැත්වේ
විශේෂ පාඩම් සියල්ලම
පවත්වනු ලබන විශ්‍යයන් 👇
📌 ICT : C. කහවත්ත සර්
📌 ගණිතය : ගයාන් ඉරුගල්බණ්ඩාර සර්
📌 විද්‍යාව : සුගත් වර්ණකුමාර සර්
📌 Commerce : ක්‍රිෂාන් වනිගසේකර සර්
අවශ්‍ය නිබන්දන PDF ආකාරයෙන් ලබාදේ
✅ කිසිදු මුදලක් අය නොකෙරේ
✅ සියලු නිබන්දන ලබාදේ
✅ සාමාන්‍ය පෙළ විභාගය දක්වාම
--------------------------------------------------------
⭕️ සම්බන්ධ වීමට පහත links මගින් group වෙත Add වෙන්න
11 ශ්‍රේණිය (G-2) (2025 O/L)
👉 Join Grade 11 Whatsapp Group
--------------------------------------------------------
10 ශ්‍රේණිය (G-3) (2026 O/L)
👉 Join Grade 10 Whatsapp Group
--------------------------------------------------------
මෙම ගෲප් වලට ඇඩ් වීමෙන් පසු එක් එක් විෂයන් වලට අදාල ගෘප් වලට ඇඩ් කරනු ලැබේ
--------------------------------------------------------
ඉහත groups පිරී ඇත්නම් පහත අංක වලට Whatsapp පණිවිඩයක් යොමු කරන්න
පදනම ආයතනය : 0711630498
Class coordinator : 0702458860